Welcome To www.hasaral.com
www.hasaral.com is a Professional News
Platform. Here we will provide you only interesting content, which you
will like very much. We're dedicated to providing you the best of News, with a focus on dependability and Breaking News in Srilanka. We're working to turn our passion for News into a booming online website. We hope you enjoy our News as much as we enjoy offering them to you.
I will keep posting more important posts on my Website for all of you. Please give your support and love.
Thanks For Visiting Our Site
Have a nice day !
ඔබ සදහාම වෙන් වු අප ඔබගේ අවශ්‍යතාවයන්ට අනුව නිරන්තරයෙන් කටයුතු කරන්නෙමු.ඒ අනුව ඔබේ දැනුම ,විනෝදය,ආකල්ප හා අවශ්‍යතා මැනවින් හදුනාගත් අප ඔබ වෙත සමීප වන්නේ ඔබේ සියලු අවශ්‍යතා සදහා යම් තොරතුරු බිදක් ඔබ වෙත තැබිමේ අරමුණ පෙරටු කරගෙනය.
අප සියලු දෙනාගේ සංකල්පයක් මත ගොඩනැගුණු මෙම www.hasaral.com යන වෙබ් අඩවිය හුදෙක් තවත් එක් වෙබ් පිටුවක් පමණක්ම නොවේ. එය දක්ෂ,ප්‍රවීණ,නිර්මාණශිලි සංස්කරණ හා අධීක්ෂණ මඩුල්ලකින් සැදුම්ලත් පුංචි තක්සලාවක් බදුය.මේ හරහා ඔබේ දැනුම ,අධ්‍යාපන,ක්‍රීඩා,සිනමා,විද්‍යා,විශ්ව දැනුම,සමාජීය තොරතුරු ඇතුලු සෑම අංශයක්ම ආවරණය වන ලෙස තොරතුරු නිර්මාණාත්මකව ඔබ වෙත ගෙන ඒම අපගේ පරම යුතුකම හා වගකීම කොට සලකන්නෙමු.
එ් අනුව නිරන්තරයෙන් ඔබ අප හා රුදි සිටිම මගින් මේ සියල්ලුම තොරතුරු ඔබගේ දැනුමට එක්කර ගත හැකිය.එසේම මෙතෙක් අප හා රුදි ඔබට අපේ කෘතඥතාව පිරිනමන අතරම ඉදිරියටත් අප හා රැදි සිටිනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.එපමණක් නොව අප හා එක් විමට ඔබටද අප ආරාධනා කරන්නෙමු.අප සමග එක් වී ඔබේ දැනුම ,විනෝදාශ්වාදය වර්ධනය කර ගන්නා මෙන් අප ඔබට සුහදව ඇරයුම් කරන්නෙමු.
එසේම ඔබගේ අදහස් ,යෝජනා,චෝදනා ද අප බලාපොරොත්තු වන්නෙමු.එය අපගේ ධනය කොට සලකන අතර අප තව තවත් ශක්තිමත්ව ඉදිරියට යාමට එය වඩාත් වැදගත් වනු ඇත.සුහදත්වයෙන් හා සහෝදරත්වයෙන් යුතුව ඔබ අපත් සමග ඉදිරියට යාමට ඔබ සැමට ආරාධනා කරන්නෙමු.
ස්තුතියි