ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කන්ඩායමක් ඊයේ දින ජනාධිපති කාර්යාලයේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය චන්ග්යොන්ග් රී ඇතුළු පිරිසක් මේ අතර වෙති.
ජනපති ලේකම් ගාමිණී සෙනරත්, ජනපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටින ලදී