රුසියාවෙන් ශී්ර ලංකාවට බොර තෙල් ලබාදීමට තීරණයක් ගෙන ඇත
ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් ඉහළ ගිය මිලට වඩා අඩුවෙන් ශී්ර ලංකාවට බොරතෙල් නෞකාවක් සැපයීමට රුසියානු රජය එකඟ වී ඇත
රුසියානු රජය මගින් අඩු මිලට තෙල් සැපයීම හේතුකොට මෙරට තෙල් මිල ද අඩුකිරීමට රජයට හැකියාවක් ලැබෙනු ඇත