ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු මිල වෙනසක් සිදු වන තුරු දිවයින පුරා බස් රථ වලින් 75% ක් පමණ ධාවනයෙන් ඉවත් වී ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජෙරත්න මහතා පවසයි
මේ ගැටලුව සම්බන්ධයෙන් රජය සමඟ සඳුදා දිනයේ සාකච්ඡා කරන බවද ඔහු ප්රකාශ කලේය