මෙරට වානිජ බැංකු ඊයෙ දින සිට ඇමරිකානු ඩොලර් 1 ක් රුපියල් 260 ක් ලෙස සටහන් කිරීමෙන් පසුව ඉතිහාසයේ ඉහලම හුවමාරු අගය වාර්තා විය
මහ බැංකුව මගින් ඉදිරිපත් කල විනමය අනුපාත අනුව ඇමරිකානු ඩොලර් 1 ක විකුනුම් මිල 259.99 ක් සටහන් කලේය
මේ වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වේගයෙන් පිරිහීමට පටන් ගෙන ඇත