ලිට්රෝ ගෑස් නැව් දෙකක් සඳහා කෝටි 12 ක් ප්රමාද ගාස්තු ගෙවීමට සිදු වී ඇත . මෙයට හේතුව වන්නේ ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීමයි .
ගෑස් මෙට්රික් ටොන් 3500 බැගින් රැගත් නෞකා 2ක් මෙරට මුහුදු සීමවට ලගාවී ඇතත් දින 12ක් පමණ නවතා ඇත .
එක් නැවක් සඳහා දිනකට ප්රමාද ගාස්තු ලෙස අමෙරිකානු ඩොලර් 18000 ක් ගෙවීමට සිදු වේ .
ලිට්රෝ සමාගමේ කෙරවලපිටිය අංගනයේ තිබූ ගෑස් තොගද මේ වන විට අවසන් වී ඇත