{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා : Tags gossip lanka news

Saturday, October 16, 2021

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය හෙට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 17 එනම් හෙට දිනයේදී පැවැත්විමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇත .


 

මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය හි පැවත්වේ 

ඕමානය හා පැපුවානිව්ගිනියා බී කාන්ඩයෙන් මෙරට වේලාවෙන් ප : ව  3.30 ට ආරම්භ වීමට නියමිතව ඇත

බී කාණ්ඩයේ රටවල් 

1.ඕමානය 

2.පැපුවානිව්ගිනියාව

3.බන්ගලාදේශය 

4.ස්කොට්ලන්තය 

ඒ කාණ්ඩයේ රටවල් 

1.නෙදර්ලන්තය

2.අයර්ලන්තය

3.ශ්‍රීලංකාව

4.නැම්බියාව