1 . තෝරාගත් ඕකිඩ් පැල මල් අඩුවෙන් ලබාදෙන ක්ලෝනයක් වීම
2 . අවශ්‍ය ප්‍රමාණයට හිරු එලිය නොලැබීම
3. නිසි කලට පොහොර මිශ්‍රණ බාවිතා නොකිරීම
පත්‍ර වර්දනය සඳහා :: නයිට්රජන්
මුල් වර්දනය සඳහා :: පොස්ෆරස්
මල් හට ගැනීම සඳහා :: පොටෑසියම්
4 . නයිට්රජන් පොහොර අදික ලෙස යෙදීම
5 . ඕකිඩ් වගාව තුල සිටින සතුන්
6 . අදික ලෙස ජලය යෙදීම