{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා : Tags gossip lanka news

Friday, October 15, 2021

ඕකිඩ් මල් වගාවෙන් අඩු වීමට බලපාන හේතු


 

1 . තෝරාගත් ඕකිඩ් පැල මල් අඩුවෙන් ලබාදෙන ක්ලෝනයක් වීම

2 . අවශ්‍ය ප්‍රමාණයට හිරු එලිය නොලැබීම

3. නිසි කලට පොහොර මිශ්‍රණ බාවිතා නොකිරීම

පත්‍ර වර්දනය සඳහා :: නයිට්‍රජන් 

මුල් වර්දනය සඳහා :: පොස්ෆරස් 

මල් හට ගැනීම සඳහා :: පොටෑසියම් 

4 . නයිට්‍රජන් පොහොර අදික ලෙස යෙදීම

5 . ඕකිඩ් වගාව  තුල සිටින සතුන් 

6 . අදික ලෙස ජලය යෙදීම