විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 17 එනම් හෙට දිනයේදී පැවැත්විමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇත .
මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය හි පැවත්වේ
ඕමානය හා පැපුවානිව්ගිනියා බී කාන්ඩයෙන් මෙරට වේලාවෙන් ප : ව 3.30 ට ආරම්භ වීමට නියමිතව ඇත
බී කාණ්ඩයේ රටවල්
1.ඕමානය
2.පැපුවානිව්ගිනියාව
3.බන්ගලාදේශය
4.ස්කොට්ලන්තය
ඒ කාණ්ඩයේ රටවල්
1.නෙදර්ලන්තය
2.අයර්ලන්තය
3.ශ්‍රීලංකාව
4.නැම්බියාව