{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා : Tags gossip lanka news

Wednesday, August 14, 2019

ගුවන්තොටුපොල අවට කිලෝමීටර් පහක් ඇතුළත සරුංගල් යැවීමෙන් මොකද වෙන්නේ ?



ලංකාවේ ගුවන්තොටුපොලවල් කීපයක්ම තියෙනවා ..

1 ...කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල
2 ..රත්මලාන ගුවන්තොටුපොල
3..මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල


අභ්‍යන්තර ගුවන්තොටුපොලවල්

4 අම්පාර  ගුවන්තොටුපොල
5 අනුරාධපුර ගුවන්තොටුපොල
6 සීගිරිය ගුවන්තොටුපොල
7 ත්‍රීකුනාමලය ගුවන්තොටුපොල
8 කොග්ගල ගුවන්තොටුපොල
9 කටුකුරුන්ද ගුවන්තොටුපොල
10 යාපනය ගුවන්තොටුපොල
11 ඉරනමඩු ගුවන්තොටුපොල
12 පලාවි ගුවන්තොටුපොල
13 වව්නියා ගුවන්තොටුපොල
14 හින්ගුරක්ගොඩ ගුවන්තොටුපොල

ගුවන්තොටුපොල අවට කිලෝමීටර් පහක් ඇතුළත සරුංගල් යැවීමෙන් මොකද වෙන්නේ ?

මුලින්ම කියන්න ඕන දේ තමයි මේ දේ ඉස්සරහට නම් කරන්නට ඔබට බැරිවෙයි ..මොකද සරුංගල් වල නූල් , ඒ වගේමයි සරුංගල් ගුවන් යානාවල , ජෙට් එන්ජින් වල පැටලීම මගින් ඒවාට හානි සිදු වන නිසා මෙය ඔබට දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා ..

ඒ නිසා මීට පස්සේ  ඔබ , ඔබගේ දරුවන් සරුංගල් යවන විට මේ පිලිබඳ සැලකිලිමත් වන්න