දස නෑදැයෝ
- මහප්පා
- බාප්පා
- මහම්මා
- පුංචි අම්මා
- මාමා
- නැන්දා
- අම්මා
- තාත්තා
- සහෝදරයෝ
- සහෝදරියෝ
සතර වරිගය
- මවගේ මෑණියන්ගේ පරපුර
- මවගේ පියාගේ පරපුර
- පියාගේ මැණියන්ගේ පරපුර
- පියාගේ පියාණන්ගේ පරපුර
හත්මුතු පරම්පරාව
- අත්තා - පියාගේ පියා
- මුත්තා - අත්තාගේ පියා
- නත්තා - මුත්තාගේ පියා
- පනත්තා - නත්තාගේ පියා
- කිත්තා - පනත්තාගේ පියා
- කිරි කිත්තා - කිත්තාගේ පියා
- මී මුත්තා - කිරිකිත්තාගේ පියා