Home »
» ඔබත් දිනපතා කරවිල ආහාරයට ගන්නවා ද? ඔබේ ශරිරයට වන දේ
දිනපතා කරවිල ආහාරයට ගැනිම රෝග රුසකට සුව වන අතර සෞඛ්‍යය ගැන හිතන කාටත් එය වඩාත් ගුණාත්මක ආහාරයකි.කරවිල යුෂ මගින් කරවිල පානයක් ද සාදා බිමට එකතු කර ගත හැකියි.එය ද වඩාත් ගුණදායක වෙනවා.අතීතයේ මිනිසා ඔසුවක් ලෙස සලකා තම ආහාර වේලට කරවිල එකතු කර ගනු ලැබුවා.
- දියවැඩියාව හා තරබාරු බව අඩු කිරිම සදහා හේතු වෙනවා.
සිරුරේ පවතින අනවශ්‍ය සිනි ප්‍රමාණය නැති කර පරිවෘත්තිය ක්‍රියා නිසි පරිදි කිරිමට හේතු වෙනවා.
වකුගඩු වල ගල් ඉවත් කරයි.
- කරවිල මගින් වකුගඩුවේ ගල් ඇති විම වලක්වයි.
එනම් දිනපතා කරවිල ආහාරයට ගැනිමෙන් වෙනත් ඖෂධ අවශ්‍ය නොවන අතර කරවිල ආහාරයට ගැනිමෙන් ගල් ඇති විම වලක්වයි.
- සිරැරේ කෝලෙස්ට්රෙරා්ල් මට්ටම පාලනය කරයි.
එනම් හදවත් රෝග රුධිර නාල වල ලේ කැටි ගැසිම වලක්වයි.
එනම් පුද්ගලයකුට පිළිකා ඇති වීමේ අවධානම අවම කරයි.එනම් අගන්‍යාසය ආශ්රිත ,මහා බඩවැල ,අක්මාව ,පියයුරු ආශ්රිත පිළිකා සෛල ඇති වීම වලක්වයි.
එනම් කරවිල ආහාරයට ගැනිම මගින් රුධීරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරනවා.
- විටමින් වර්ග අඩංගු නිසා සිරුර නිරෝගි කරනවා.
එනම් පුද්ගලයින්ගේ මාංශ පේශි වේදනාවන් ඇති විට ඒවා සමනය කරන්න කරවිල දිනපතා අහාරයට ගැනිම මගින් හැකි වෙනවා.
එනම් අහිත කර බැක්ටිරියා ශරිරය තුළට ඇතුලු විම වලක්වයි.එනම් සෙම්ප්‍රතිශ්‍යාව ,උණ,වෛරස් රෝග ඇති විම වලක්වයි.