හාල්මැස්සන් කියන්නේ කැල්සියම් බහුල ආහාරයක් වෙනවා.නමුත් මෙම හාල් මැස්සන් පිස ගැනිමේ දී ඒවාගේ රස වැඩි කර ගැනිමට බෝහෝ අය තක්කාලි එකතු කර ගන්නවා.තක්කාලි ද ගුණය අතින් ඉහල ආහාරයක් වුවත් මෙම අහාර දෙක එකට දමා පිස ගැනිමේන් ඉන් ඔබේ සිරුරට වන හානිය ගැන ඔබ තවමත් නොදන්නවා විය හැකියි. අද අපි කියන්න යන්නේ ඒ ගැනයි.
හාල්මැස්සන් තුල ඇති කැල්සියම් තක්කාලි වල ඇති ඔක්සලේඩ් අම්ලය සමග ප්රතික්රියා කිරිමෙන් කැල්සියම් ඔක්සලේඩ් අම්ලය නිපදවනු ලබනවා.මෙය වකුගඩු වල ගල් ඇති විම සදහා හේතු වන බව සොයා ගෙන තිබේ.ඒ නිසා ඔබ තම සෞඛ්යය ගැන සිතනවානම් රසයට මුල් තැන නොදී ආහාරයේ ගුණාත්මක බව රුකෙන පරිදි ආහාරයට ගැනිම වඩාත් සුදුසුයි.