වර්තමානයේ පවතින තරගකාරි අධ්‍යාපන තත්ත්වයත් සමග කුඩා දරුවන්ගේ මතක ත්‍රීවුර කිරිම සදහා මෙය දිනපතා දරුවාට ලබා දිමට හැකියි.එ් තුලින් දරුවාගේ මතක ශක්තිය වැඩි දියුණු වෙයි.
මෙහිදි සෑම උදැසනකම දරුවාට හිස්බඩ එළගිතෙල් සමග මීපැණි හැන්දක් ලබා දිය යුතුයි.මෙහි නියමිත මාත්‍රාවට අනුව ලබා දිය යුතුයි.
මෙහි මාත්‍රාව වන්නේ එළගිතෙල් තේ හැදි 1/2 කට මී පැණි තේ හැදි 1 1/2 ක් එකතු කර දරුවාට උදෑසන හිස්බඩ බීමට දිය යුුතුයි.