ඔබේ ලග්නයට අනුව වර්ණ තෝරා ගැනිමෙන් ඔබගේ එදිනෙදා ජිවිතය වඩා යහපත් වනු ඇත.
මේෂ ලග්නය - රතු ,සුදු රෝස පාට සුදුසු වෙයි.අගහරුවාදා සිකුරාදා සෙනසුරාදා සුභ දවස් වෙයි.
වෘෂභ ලග්නය - රෝස සහ සුදු වර්ණ සුබ වේ.බදාදා දිනය ද සුබ දිනයක් වේ.
මිථුන ලග්නය - කහ සහ කොළ පාට සුබ වර්ණයන් වෙයි.බ්රහස්පතින්දා සුබ දිනයක් වෙයි.
කටක ලග්නය - සුදු හා කහ වර්ණය සුබ වේ. කොළ වර්ණය අසුබ වේ.අගහරුවාදා හා සිකුරාදා සුබ දිනයන්ය.
සිංහ ලග්නය - රතු හා කොළ මිශ්ර වර්ණ සුබ වේ.අගහරුවාදා ඉතා සුභ දවසකි.
කන්යා ලග්නය - කොළ හා කහ වර්ණ සුබ වේ.බදාදා සුභ දිනයකි
තුලා ලග්නය - තැඹිලි පාට ඉතා සුභ වේ. සිකුරාදා දින ඉතා සුභයි.
ධනු ලග්නය - සුදු,ක්රීම් පාට ,ලා නිල් , කොළ පාට සුබ වර්ණයන් වේ. බදාදා හා සිකුරාදා ඉතා සුභ දිනයන්ය.
මකර ලග්නය - සුදු,රතු, නිල් සුබ වේ. සිකුරාදා,අගහරුවාදා , සෙනසුරාදා සුබ දවස් වේ.
කුම්භ ලග්නය - රතු ,කහ ,සුදු වර්ණ සුබ වේ. බ්රහස්පතින්දා අගහරුවාදා සුබ වේ.
මින ලග්නය - සුදු කොළ වර්ණයන් සුබ වේ.