හෙට දිනයේ දී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දිමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්දාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසනවා.සන්දාන මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර අද පස්වරුවේ පැවති සාකච්චාවේ දී ජනාධිපතිවරයා මේ බව සදහන් කල බව පවසයි.
ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්දාන මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා සදහන් කලේ හෙට දිනයේ දී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දිමට නියමිත බවයි.