ශ්‍රී ලංකාවේ වර්ග ප්‍රමාණය - වර්ග කිලෝ මිටර් 65525
වෙරළ තිරයේ දිග - කිලෝ මීටර් 1620
උපරිම දිග - පේදුරු තුඩුවේ සිට දෙව්න්දර තුඩුව දක්වා කිලෝ මිටර් 432
උපරිම පළල - කොළඹ සිට සංගමන්කන්ද තුඩුව දක්වා කිලෝ මිටර් 224
උසින් වැඩිම ස්ථානය - පිදුරුතලාගල මීටර් 2524
දිගින් වැඩිම ගංගාව - මහවැලි ගග කිලෝ මීටර් 335
උසින් වැඩිම දිය ඇල්ල - බඹර කන්ද දියඇල්ල මීටර් 263
රට වටා මුහුදට ගලා යන ගංගා ගණන - ගංගා 103 ක් ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශය - රන්දෙණීගල ජලාශය ජල ධාරිතාව ඝණ මිටර් මිලියන 860
ශ්‍රී ලංකාවේ උසම සානුව - හෝර්ටන් තැන්න උස මිටර් 2300 කි
ශ්‍රී ලංකාවේ ජාතික මාණික්‍ය - නිල් මැණික
ජාතික ගීය - ශ්‍රි ලංකා මාතා
ජාතික වෘක්ෂය - නා ගස
ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය - නිල් මානෙල් මල
ජාතික දිනය - පෙබරවාරි 4
ජාතික පක්ෂියා - වලිකුකුළා
ජාතික ක්‍රීඩාව - අත් පන්දු