කාමරංගා ගුණදායක වෙන්නේ කොහොමද ?
- විෂ නසයි.
- කොන්දේ අමාරුවට ගුණයි.
- සෙමට ,හෙම්බිරිස්සාවට ගුණයි
- ආහාර රුචිය වැඩි කිරිමට
- සිරුර පුෂ්ටිමත් කරයි
- පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වැඩි කිරිමට
වසරේ ජුලි ,අගෝස්තු,දෙසැම්බර් ජනවාරි යන මාස වල හට ගන්නා කාමරංගා පළතුර මෙහි වර්ග දෙකකින් යුක්ත වෙනවා.පැණී කාමරංගා සහ ඇඹුල් කාමරංගා යන ආදි ලෙසයි.Averrnoa carambolo යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් මෙම පළතුර හදුන්වයි.කාමරංගා සමහර ලෙඩරෝග ඇති අයට අගුණ වන අවස්ථාද තිබේ.