Wednesday, December 5, 2018
Home »
» ඔබ කැමති පාට අනුව ඔබේ ගතිගුණ
ඔබ කැමති පාට අනුව ඔබේ ගතිගුණ
තමා කැමති වර්ණයට අනුව මිනිසුන් ඇදුම් පැළදුම් භාවිතා කරයි.එනම් ඒවා තුලින්ද පුද්ගල පෞරුෂ ලක්ෂණ පෙන්නුම් කරයි.
විචිත්‍ර වර්ණ - මොවුන් ආඩම්බර රාගික හැගිම් අන්‍යයන් ආකර්ශනය කර ගන්නා ලක්ෂණ මොවුන් සතුව ඇත.
තද නිල් පාට - හිස් බව තනි කම වැනි ලක්ෂණයන්ගෙන් මොවුන් යුක්තයි.
සුදු පාට - කාරුණික ගුණය ඇති නායකත්ව ලක්ෂණ හෙබි අය ද ආත්ම ගෞරවය ඉතා උසස් ලෙස සලකන බවද මෙයින් කිය වේ.
අළු පාට - බොහෝ විට නිෂ්ඵල ගමන් යෙදෙන අදුරදර්ශී ,හිතේ කලබල ගතිය මොවුන් තුල දක්නට ලැබේ.
රතු පාට - එඩිතර, සටන්කාමි, නිර්භිත ගති ලක්ෂණ පෙන්නුම් කරයි.
කොළ පාට - බුද්ධිමත් බව නියෝජනය කර පෙන්වන පාටයි.
කලු පාට - මොවුන් උසස් වීම් නොලබන්නෝය .අසුභ ගති ලක්ෂණ මෙයින් පෙන්වයි.