{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Monday, November 26, 2018

wifi භාවිතයේ අවධානම ඔබ දැන සිටියා ද?





අප එදිනෙදා භාවිතයට  ගන්නා wifi වල අවධානම ගැන ඔබ දැන සිටිනට නැතුව ඇති.නමුත් සෑම ගෙදරකම ,කාර්යාලයකම අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සදහා wifi භාවිතයට ගන්නා ආකාරය දැක ගත හැකිය.ඒ නිසා නිවසේ තමාගේ කාමරයේ wifi රවුටරය තබා නොගෙනිමට වග බලා ගන්න.පර්යේෂණ මගින් සොයා ගෙන ඇති ආකාරයට අධික ලෙස  wifi භාවිතය ශරිරයට අහිත කර බව පෙන්වා දෙයි.තවද කුඩා ළමයින්ගේ වර්ධනයටද මෙය භාදා කාරි වෙයි.මෙයින් නිකුත් වෙන රේඩියෝ තරංග මගින් කුඩා දරුවන්ගේ මනසටද හානි දායක වෙයි.මේ නිසා පුද්ගලයාට ඇති වන බලපෑම්

  • හෘද රෝග සෑදීමේ අවධානම වැඩියි.
  • පිළිකා  ඇතිවීමේ අවධානම වැඩි වෙයි.
  • දරුවන්ගේ වර්ධනයට හානි දායක වෙයි.
  • නිදා ගැනිමේදි නින්ද නොයාම ,කෙටි නින්දක් ලැබිම වැනි අපහසුතා ඇති වෙයි.
  • මොළයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති වෙන අතර බොහෝ විට මතක ශක්තියද අඩු වීමට හේතු වෙයි.


 මේ ආකාරයට පුද්ගලයාගේ සෞඛ්‍යට භාදා ඇති කරවන අතර මෙම අවදානම අඩු කර ගැනීම සදහා  ජංගම දුරකථනය සෑම විටම ළග තබා ගැනිමෙන් වැළකිය යුතුය.තවද අපි නිතර නිවසේ ගැවසෙන ස්ථාන වල wifi රවුටරය තබා ගැනීමෙන් වලකින්න.නිදා ගන්නා විට දුරකථනය තමාගේ ඇද මත තබා ගැනිමෙන් වැලකිය යුතුය.

Publishing Date : 2018.11.26
Proudly Presented by හසරැල්.කොම්