අද අපි ඔයාලට කියන්න යන්නේ සිහිනෙන් දකින විවිධ දේවල් අනුව අනාගතය ගැන කියවෙන පලාඵලයි.එනම් අපි රාත්‍රි නින්දේ දී දකින සිහින මගින් අනාගතය ගැන හෝ එදිනෙදා ජිවිතයේ සිදු විය හැකි සුභ හෝ අසුභ ලෙස විවිධ අනාවැකි ප්‍රකාශ කල හැකිය.
ඇත් දළ දුටු විට - ඉතා යහපත් කාලයක් උදා වෙයි.
ජලයේ ගසා ගෙන යනවා - දුක් කරදර ඇති කරයි.
කළු නාගයන් දුටු විට - අනවශ්‍ය ප්‍රශ්න වල පැටලෙයි.
වැලි කදු දුටු විට - බලාපොරොත්තු ඉෂ්ට නොවෙයි.
මඩෙහි නැටිම මඩෙහි එරිම දුටු විට - ඉතා අසුභයි.
පළතුරු ආහාරයට ගැනිම දුටු විට -දරු සම්පත් ලැබිමට පෙර නිමිත්තකි.
ආයුධ, උදලු , පොරෝ - දුක් කරදර ඇති කරයි.
ගෙයි ගොම ගැම දුටු විට - මරණයක පෙර නිමිත්තකි.
මැණික් ගල් දුටු විට - මුදල් අතින් යහපත් වෙයි.
පිරිසිදු ජලය දුටු විට හෝ නැවක් දුටු විට - ධන ලාභ හෝ වස්තුව ලැබේ.
අලුත් ඇදුම් දුටු විට - මුදල් ලැබෙයි.
ඉරුණු ඇදුම් - අසුභ ප්රතිඵලයි
පහන් පත්තු කරනවා දුටු විට - වස්තුව ලැබේ
රූමත් තරුණියන් දුටු විට - ප්‍රිතිය සතුට ලැබේ
පණුවන් රාශියක් දැකිම - ධනය ලැබිමට පෙර නිමිත්තකි.
කෙස් වැටිම දුටු විට - ඉතා අසුභයි
දත් වැටෙනවා දුටු විට - භයානක විපත් ගෙන දෙයි.
ගිජු ලිහිණියකු දැකිම - ලෙඩ රෝග විමට පෙරනිමිතියි.
අසුචි දැකිම ,දිය ඇල්ලක් දැකිම - ඉතා යහපත් කාලයක් උදා වෙයි.
දෙඹරයක් තිබෙනු දුටු විට - නිවස තුල අඩ දඹර රන්ඩු සරුවල් සිදු වෙයි.
සිනාසිම දුටු විට - දුක් වීමට විවිධ හේතු ගෙන දෙයි.එනම් ඇඩිමට සිදු වෙයි.
රන් ආභරණ හෝ රත්තරන් ආදි මගුල් පෝරු - ධන සම්පත් ආදි දේවල් ලැබෙන මාර්ග ලැබේ.