ලොව උතුම්ම පදවිය මවු පදවියයි.තම ලේ කිරට හරවා තම දරුවාට දෙන ඇය මෙම අවදියේ ගත යුතු ආහාර ගැන දැන ගැනීම වැදගත් වෙනවා.මෙම අවදියේ මවගේ ශරීරයේ විවිධ වෙනස් වීම් වලට ලක් වන අතර දරුවාගේ පෝෂණය උදෙසා පෝෂණිය ආහාර ගැනීම ඉතා වැදගත් වෙයි.මෙහිදි මවක් වශයෙන් එදිනෙදා වැඩ කටයුතු කිරිමට අවශ්‍ය ශක්තිය ලබා ගැනිම සදහා ප්‍රෝටින්,විටමින්, සහ ඛනිජ ලවන ආදිය ශරිරයට ලබා ගැනීම අත්‍යවශ්‍යයය.මේ සදහා මවු කිරි දෙන මවක් වශයෙන් එදිනෙදා ආහාර වේලට එකතු කර ගත යුතු ආහාර ලෙස පහත දැ දැක්විය හැකිය.
- නෙලුම් අල
- කුරක්කන්
- මහදුරු
- තැම්බුම් හොදි
- රතු ලුණු
- කුරුදු
- කොස්
- බතල
- වට්ටක්කා
- රාජ අල
- තල
- සුදුළුණු
- කොත්ත මල්ලි
- ඉගුරු
- අමු පැපොල්
- සුදුරු
- කරවිල
- කිරි හැන්ද
- කිරි අගුණ
- කොට දිඹුලා ගෙඩි
- හබල පෙති
- කෙසෙල් මුව
Publishing Date:2018.11.23
proudly presented by හසරැල්.කොම්