උමාරියා සිංහවංශ යැයි කියු පමණින් අප කාටත් මතක් වන්නේ ඇගේ මිහිරි ගිත ගැනයි.ඇගේ කලා ජිවිතය ගැන කථා කලොත් ඇය සංගිත කෙෂ්ත්රයේ ජනප්‍රිය වුණූ තරුවක්.ඇගේ විවාහය පසු ගිය දිනවල සිදුවුණා.ඇගේ කලින් විවාහය දිවිය විවිධ ප්‍රශ්න මත අසාර්ථකත්වයට පත් වුණත් ඇය නැවත විවාහ වී ඇත්තේ ප්‍රංශයේ ජිවත් වන දිමිත්‍රි නම් පුද්ගලකු සමගයි.ඇයගේ විවාහ උත්සවය ප්‍රංශයේ පැවැත් වු අතර පසු ගිය දිනවල ලංකාවේ මිත්‍රයින්ට විවාහ සැමරුම් උත්සවයක් ලංකාවේ ද පවත්වනු ලැබුවා. ඇයගේ සැමියා දිමිත්‍රි වන අතර ඔහු කුඩා කල සිට ප්‍රංශයේම ඔහුගේ දෙමවුපියන් සමග ජිවත් වු කෙනෙකි.
උමාරියා පවසන්නේ ඇයට මෙම විවාහ යෝජනාව ගෙනෙන්නේ දිමිත්‍රිගේ සියා ආච්චි මගින්ය.නමුත් දිමිත්‍රි සංගිතයට සම්බන්ද කෙනෙකු වන අතර ඔවුන් හොද යාළුවෝ බවයි.ඔවුන්ගේ දෙමවුපියන්ගේ කැමැත්ත මත මෙම විවාහය සිදු වු බවයි.
ඇයට තම විවාහ උත්සවය වෙනස්ම විදියනට පැවැත්වීමට අවශ්‍යව තිබු අතර ඒ නිසා ප්‍රංශයේ චාම්ව විවාහ උත්සවය ගැනිමට කටයුතු කලේ.ඇය ඇගේ සැමියා ගැන පැවසුවේ ඔහු ඉතා නිහතමානි පුද්ගලයකු බවත් ඇයව හොදින් තේරුම් ගත් එකම පුද්ගලයා දිමිත්‍රි බවයි.
ඇයගේ කලින් විවාහ ජිවිතය අසාර්ථක වුවත් කලින් විවාහ ජිවිතයට කැපකරපු දේවල් ගැන දුක් වන බවයි ඇය පැවසුවේ. ඇය දැන් විවාහ වි සිටින සැමියා සංගිත මහාචාර්යවරයෙකු වන අතර ඔහුගෙන් සංගීත වැඩ වලට විශාල ලෙස සහයක් ලැබෙන බවයි.සංගිත අංශයෙන් ජාත්‍යන්තරය දක්වා යෑම ඇගේ බලාපොරොත්තුවයි.
තවද ඇය ප්‍රංශයේ ජිවත් වුවත් ඇය ලංකාව අතහැර නොයන බව පවසනවා.ඇය තම ජිවිතයේ වැඩියෙන්ම සතුටු වුණු දවස දිමිත්‍රි ඇයගේ ජිවිතයට පැමිණි දින බව පවසයි.
Publishing date: 2018.11.21Proudly Presented by හසරුල්.කොම්