දිපිකා පදුකෝන් සහ රන්විර් සිං යන පෙම්වතුන්ගේ ආදර කතාවට දැන් සැහෙන කාලයක් වෙනවා.ඔවුන් දෙදෙනා පෙම් බදින්නට පටන් ගත්තේ ගෝලියොන් කී රාස්ලීලා රාම්ලීලා චිත්‍ර පටය රගපාද්දීය.දීපිකා බිරිද කර ගන්නට මෙන්ම ඔවුන්ගේ සම්බන්ධය පිළිබද වරින් වර රන්වීර් සිං කතා කර තිබේ.
ඔක්තෝබර් 17 වෙනිදාට යෙදුන නව රාත්‍රි දින ඔවුහු දෙදෙනා සිය විවාහ මංගල්‍ය පැවැත්වෙන්නේ නොවැම්බර් 19 වෙනිදා ඉතාලියේ දී බවයි.
රන්වීර් රගපාන සිම්බා විත්රපටය දෙසැම්බර් මාසයේ දී ගලිබෝයි විත්රපටය 2019 ජනවාරි මාසයේදීත් තිරගත වෙන්නට නියමිතය.
publishing Date :2018.10.15
Proudly presented by හසරැල්.කොම්
publishing Date :2018.10.15
Proudly presented by හසරැල්.කොම්