හැටන් බගවන්තලාව ප්රදේශයේ බැවුම් සහිත ස්ථානයක් අද උදේ වරුවේ 11.30 පමණ නිවාස පහක් සමගින් නාය යෑමට ලක් වුණා.
මෙහි දී එම නිවාස පහම කාසල්රි ජලාශයට පතිත විය.ප්රදේශවාසින් ප්රකාශ කලේ ද දින කිහිපයකට පෙර මෙම ප්රදේශයේ ඉරි තැලිම් දක්නට ලැබුනු බවයි.ඉකුත් 8 වනදා දා මෙම ප්රදේශයේ ඉරිතැලිම් ද දක්නට ලැබුනු බව ප්රදේශ වාසින් පවසයි.එහිදී පදිංචි පවුල් පහකට අයත් සාමාජිකයින් 23 දෙනෙකුට ජාතික ගොඩනැගිලි හා ඉදිකිරිම් ආයතනය විසින් ඉවත් වෙන ලෙස උපදෙස් දී තිබුණා.

නායයාම් අවදානම සක්රිය වීමත් සමග බගවන්තලාව ප්රදාන මාර්ගය ඉරි තලා යාමෙන් මෙම මාර්ගයේ රථවාහන ගමනා ගමනය පොලිසිය විසින් සම්පුර්ණයෙන්ම නවතා තිබේ.ප්රධාන මාර්ගය ඉරිතලා යාමෙන් බගවන්තලාව ,නල්ලතන්නිය,මස්කෙලිය අවට ජනතාවගේ දෛනික ජිවිතේ කටයුතු වලට ගැටලු රැසක් එල්ල වී තිබේ.
Publishin Date : 2018.10.15
proudly presented by හසරැල්.කොම්