ව්‍යායාම
කිරිම මගින්අපේ ශරිරයට විශාල මෙහෙයක් ඉටු වෙනවා.හැබැයි දවස් දෙකක්
සුමානයක් ව්‍යායාම කිරිමෙන් නම් මේ වාසිය ලබා ගන්න බැහැ.නමුත් දිනපතා
ක්‍රමානුකුලව ව්‍යායාම කරන අයෙක්ට අත් වන වාසි බොහෝය.
එය මේ ආකාරයට දක්වන්නේ නම්,- පරීක්ෂණ මගින් ඔප්පු කරගෙන ඇති ආකාරයට ව්‍යායාම කරන පුද්ගලයින් අනෙක් අයට වඩා සතුටින් හා ප්‍රිතියෙන් කාලය ගත කරයි.
- ලෙඩරෝග වලට ඔරොත්තු දීමේ ශක්තිය අනෙක් අයට වඩා ඉහළයි.
- දිනපතා ක්රමාණුකූලව ව්‍යායාම කිරණ අයෙක් නම් වයස අවු 40 ගත වුවද ඔහුට එයින් නැවත වසර 12 තරුණ වෙන්න පුළුවන්.උදා-වයස අවුරුදු 40 ක අයෙකුට අවු 28 තරුණයකුගේ ශක්තිය හා කාර්යය ශූරත්වය ව්‍යායාම කිරිම මගින් ලබා ගන්න පුළුවන්.
- ව්‍යායාම කිරීම තුලින් දියවැඩියාව,රුධිර පිඩනය,රුධිරයේ තෙල් ඇති විම වැනි දැ වලක්වාලයි.
- විශේෂයෙන් කාන්තාවන්ගේ අස්ථි රෝග,කොන්දේ කැක්කුම,උරහිස් කැක්කුම,බෙල්ලේ ඇති වේදනාවන්,හිසරදය වැනි තත්ත්වයන් ව්‍යායාම කිරිම මගින් නැතිකර ගන්න පුළුවන්.
- ව්‍යායාම කරන පුද්ගලයාගේ ශාරිරික ශක්තිය ඉහළයි.
- ශරිරයට ඉතාම හොද හැඩයක් ලැබෙන අතර ව්‍යායාම මගින් හොද කඩවසම් පෙනුමක් ද ලැබේ.
Proudly Presented by හසරැල්.කොම්