සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවත්වෙන තරග 5 කින් යුත් එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද දින රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ
දී අාරම්භ විය.
එහි දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ගේ ආරාධනයෙන් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහර දීමට පැමිණි අතර පන්දු වාර 15 නිමා වන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවිී ලකුණු 92 ක් ලබා ගෙන සිටින විට තරගයට වර්ෂාවෙන් භාදා එල්ල විය.ඉන් අනතුරුව දිගින් දිගටම පැවති වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමිමට තරග තීරක තිරණය කරන ලදි.ඒ අනුව එංගලන්ත හා ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක් දින තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු විය.
Publishing Date : 2018 . 10 .01
Proudly Presented by හසරැල්.කොම්