ලෝක වෙළද පලේ බොර තෙල් මිල සැලකිල්ලට ගනිමින් මෙරට වෙළද පලේ ඉන්දන මිල ගණන් සංශෝදනය සදහා ඉන්ධන මිල සුත්‍රයට අනුව සෑම මසකම 10 දින මිල සංශෝධනයක් සිදු කරනු ලබනවා.ඒ අනුව අද රාත්‍රියේ සිට ලංකා ඛණිජ තෙල් සංස්ථාව අලෙවි කරන ඉන්ධන වල මිල ඉහල යන බව පවසයි.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පාර්ලිමේන්තුවේ දී පැවසුවේ ලෝක වේළද පොලේ ඉන්දන මිල තව දුරටත් ඉහළ යන ප්රවනතාවක් පවතින බවයි. මේ අනුව ඉන්දන පිරවුම් හල් වල දිගු පෝලිම් අද දැක ගැනීමට ලැබුණා.
Publishing Date : 2018 .10 .10
Proudly presented by හසරැල්.කොම්